ජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත් පිරිත් සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ දී

Share

ඊයේ(14) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී පස්වරුවේ පැවැත්විය.

 

ජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත් පිරිත්  සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ දී

Read more

Local News