බ්‍රිතාන්‍ය අගමැති යළිත් ස්වයං නිරෝධායනයට

Share

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

අගමැතිවරයා සමග සාකච්ඡා පැවැත්වු මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගැනීම හේතුවෙන් මෙසේ ස්වයං නිරෝධනයනයට යොමු කර ඇත.

ඔහු පසුගිය අප්‍රේල් මාසයේද කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරුණු අතර එහිදී දින 03 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිණි.

Read more

Local News