Home දේශීය පුවත් කොළඹ මහනගර සභා සීමාවේ හුදකලා කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් හෙට සිට

කොළඹ මහනගර සභා සීමාවේ හුදකලා කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් හෙට සිට

0
කොළඹ මහනගර සභා සීමාවේ හුදකලා කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් හෙට සිට

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදකලා කර ඇති කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් හෙට (20) දිනයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

 

වැඩි විස්තර සඳහා 0113 422 558 දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here