තවත් කොරෝනා රෝගීන් 243 ක් හදුනා ගැනේ November 19, 2020 තවත් කොරෝනා රෝගීන් 243 ක් හදුනා ගෙන තිබෙන බව සෞඛය අංශ පවසයි. ආසාදිතයින් සියලු දෙන මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා පැවසීය