ගද, සුවද මෙන්ම ආහාර වල රස නොදැනීමත් කොරෝනා ලක්ෂණයක් November 19, 2020 ගද, සුවද මෙන්ම ආහාර වල රස නොදැනිමත් කොරෝනා ලක්ෂණ බව විශේෂඥ වෙෙද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.