පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට පැවරේ

Share

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට පැවරීමට පියවර ගෙන තිබේ.

 

ඒ සඳහා විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළ බවත් මෙමගින් පුරාවස්තු හානිය වැළැක්වීම හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීමට හැකි බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේය.

Read more

Local News