තවත් කොවිඩ් රෝගීන් 428 ක් සුවය ලබයි

Share

අද පස්වරුවේ කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලබා 428ක් රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 

ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14 497 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,171 ක් වන අතර වෛරසය ආසාදනයවීමෙන් තවදුරටත් රෝගීන් 5587 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ 87 කි.

Read more

Local News