ශානි අබේසේකරට කොවිඩ් ආසාදනය වෙයි November 25, 2020 Facebook Twitter Pinterest WhatsApp බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. මහර බන්ධනාගාරයේ රඳවා සිටිය දී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.