මෙරට කාෙවිඩ් මරණ 96 ක් දක්වා ඉහළට November 26, 2020 Facebook Twitter Pinterest WhatsApp ඊයේ රාත්‍රියේ කොරෝනා වැළදීමෙන් තවත් මරණ 2ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ අනුව මෙරට කොවිඩ් මරණ 96 ක් දක්වා ඉහළ ගොස් තිබේ.