නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

Share

කොරෝනා වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කිරිම සදහා නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ.

 

නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අදාල නිවේදනය පහතින්

Read more

Local News