කොවිඩ් වැළදීමෙන් සුඩානයේ හිටපු අගමැති සදික් ජිවිතක්ෂයට November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp සුඩානයේ හිටපු අගමැතිවරයකු වූ සදික් අල් මහඩි කොරෝනා වෙෙරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 84 හැවිරිදි සදික් අල් මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත..