අවසන් ගමන් ගිය සුපිරි පාපන්දු තරුව (ඡායාරූප)

Share

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුවක් වන මැරඩෝනා ගේ අවසන් කටයුතු ඊයේ දින බුවනොස් අයරෙස්හි සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

පෞද්ගලික මට්ටමෙන් සිදුකෙරුණු අවසන් කටයුතු සඳහා සමීප ඥාති මිත්‍රාදීන් 24ක් පමණ පිරිසක් සහභාගී වී තිබු බව වාර්තා වෙයි.

මිය යන විට 60 වන වියේ පසු විය.

 

Read more

Local News