ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ අගමැති හමුවෙයි (ඡායාරූප) November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අද දිවයිනට පැම්ණි අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිවසේදී හමුවී තිබේ.