ෆිච් ආයතනය මගින් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙලීමට ප්‍රතිචාර

Share

ෆිච් ශ්‍රේණිගත කිරිමේ ආයතනය මගින් මෙරට සෙේවරීත්ව ශ්‍රේණිගත කිරිම පහත හෙළිමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ.

 

නව රජය 2020 අයවැය සමග සිය මාධ්‍ය කාලීන ප්‍රතිපත්ති රාමුව ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ෆිච් රේටින්ග්ස් විසින් ශ්‍රි ලංකාවේ මධ්‍ය කාලින මුල්‍යකරණ විකල්ප සහ ණය තිරසාර අවදානම් පිළිබද ශ්‍රි ලංකාවේ බාහිර ණය ආපසු ගෙවිමේ ධාරිතාව පිළිබදව ශ්‍රේණිය පහත හෙළිම කණස්සල්ලෙන් යුතුව නීරික්ෂණය කරන බව මුදල් අමාත්‍යංශ්‍යසදහන් කර ඇත.

මෙහිදි ෆීච් රේටින්ග්ස් විසින් මතු කරන ලද උත්සුකයන් ඇතුළු මෙකී ගැටළු විසදීම සහ රටේ අඛණ්ඩ ආර්ථික ප්‍රකෘතිය සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතක කිරිම සදහා නව රජයේ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුව හදුනා ගැනීමට අපොහොසත්ව තිබෙන පරිසරයක මෙම පහත හෙළිම පිළිනොගන්නා බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කර තිබේ.

Read more

Local News