කොවිඩ් ආසාදිතයින් 558 ක් සුවය ලබයි November 30, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 558 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,560 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද වන විට මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන 23,484 කි.