තවත් කොවිඩ් ආසාදිතයින් 178 දෙනෙක් අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.
ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 20,124කි.