Editor 1
දේශීය පුවත්
අද කාලගුණය
2026.07.06
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර,...
විදෙස් පුවත්
චීන – බ්‍රිතාන්‍ය සේවා වෙළඳ ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයන තාක්ෂණික උපදේශනවල සැලකිය යුතු ප්‍රගතියක්
චීන-බ්‍රිතාන්‍ය සේවා වෙළඳ ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයන තාක්ෂණික උපදේශනයක් ජුනි 30 සිට ජූලි 1 දක්වා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්විණ. මෙම උපදේශනයේ සැලකිය යුතු...
විදෙස් පුවත්
අගෝස්තු මාසයේ තෙල් නිෂ්පාදන සීමාව දිනකට බැරල් 188,000කින් ඉහළ දැමීමට OPEC+ රටවල් සූදානමක
ලබන අගෝස්තු මාසයේ තෙල් නිෂ්පාදන සීමාව ජූලි මාසයේ නිෂ්පාදිත මට්ටමේ සිට දිනකට බැරල් 188,000කින් ඉහළ නැංවීමට ඔපෙක් ප්ලස් (OPEC+) කණ්ඩායමේ සාමාජික රටවල් සූදානම් වෙති.සෞදි...
විදෙස් පුවත්
භූකම්පනයෙන් විපතට පත් වෙනිසියුලානුවන් සඳහා චීනයේ ප්‍රථම සහනාධාර තොගය ගුවන් මඟින් ප්‍රවාහනය කෙරේ
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් අවතැන්වූවන් සඳහා චීනය ලබා දෙන සහායන්ට අදාළ ප්‍රථම මානුෂීය සහනාධාර සැපයුම් තොගය ඊයේ (05) රාත්‍රියේ බෙයිජිං අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට...
විදෙස් පුවත්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයේදී ජනපති කළ දේශනයට ජාත්‍යන්තරයෙන් පැසසුම්
චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105 වන සංවත්සර සැමරුම් උත්සවයේදී පක්ෂ මහලේකම් ෂී ජින් පිං මහතා පැවැත්වූ වැදගත් දේශනය, නව යුගයේ නව ගමනේදී චීන...
විදෙස් පුවත්
අවමංගල්‍ය උත්සවය ඉවර වෙනකන් ගහන්නේ නැහැ (VIDEO)
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට අවසන් ගෞරව දැක්වීම සඳහා මිලියන සංඛ්හ්යාත ජනතාවක් මේ වනවිටත් ටෙහෙරානයට පැමිණෙමින් සිටිනවා. මේ අතර අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්...
දේශීය පුවත්
දරුවන්ගේ හෙට ගැන හිතන අගමැතිනිය (VIDEO)
නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ඇති කිරීමට රජය කටයුතු කරන බවයි අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. බලංගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි...
දේශීය පුවත්
බස් ගාස්තු අද මැදියම් රැයේ සිට ඉහළට (VIDEO)
බස් ගාස්තු සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. අදියර හතරක් යටතේයි බස් ගාස්තු ඉහළ දමා ඇත්තේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 සිට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



