බස් ගාස්තු අද මැදියම් රැයේ සිට ඉහළට (VIDEO)

Share

බස් ගාස්තු සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. අදියර හතරක් යටතේයි බස් ගාස්තු ඉහළ දමා ඇත්තේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ යනු ඇති.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News