indika

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වෙයි

ඉරානයේ ජනාධිපති එබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අධික මීදුම සහිත අයහපත් කාලගුණය...

පුත්තලමේ පාසල් හෙට වැසෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.

ජනපති හා Elon Musk අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යවසායකයකු වන Elon Musk අතර හමුවක් අද (19) සිදුව තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. එම සංවිධානය විසින්...

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා...

යුධ ජයග්‍රහණයේ 15වන සැමරුම

අප මාතෘ භූමිය වෙලාගත් දශක 3ක යුද්ධය නිමාකර මව්බිමට සාමය උදා වී අදට වසර 15ක්. රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ...

නාවිකයන් 3,146කට උසස්වීම්

15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ...

බස් නැවතුම්පලේ අනතුරින් කාන්තාවක් මරුට

ඇත්ගාල ප්‍රධාන බස් නැවතුම්පලේදී ගම්පොල දෙස සිට උලපනේ දෙසට ධාවනය වූ බස් රථයක් බස්නැවතුම්පල හරහා ගමන් කළ කාන්තාවගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.

[tds_leads input_placeholder=”Your email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjAiLCJkaXNwbGF5IjoiIn19″ f_title_font_family=”” btn_color=”#ffffff” btn_bg=”var(–tt-hover)” btn_bg_h=”var(–tt-primary-color)” f_pp_font_family=”tt-extra_global” f_btn_font_family=”tt-primary-font_global” f_btn_font_weight=”500″ f_btn_font_transform=”” f_input_font_family=”tt-extra_global” f_input_font_weight=”500″ display=”column” gap=”10″ f_msg_font_family=”tt-extra_global” btn_padd=”18px” f_input_font_size=”15″ f_input_font_line_height=”1.2″ f_input_font_spacing=”0.5″ f_unsub_font_family=”tt-extra_global” btn_color_h=”#ffffff” input_padd=”16px” input_border=”1″ input_border_color=”var(–tt-primary-color)” input_border_color_f=”var(–tt-primary-color)” input_color=”var(–tt-primary-color)” input_place_color=”var(–tt-primary-color)” f_btn_font_size=”15″ f_btn_font_line_height=”1.2″ f_btn_font_spacing=”0.5″]