Editor 1
දේශීය පුවත්
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්
මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් හානියට පත් මධ්‍යම පළාතේ මාර්ග පද්ධතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට සහ අනෙකුත් යටිතල පහසුකම් නංවාලීමට ඕස්ට්‍රේලියානු රජයේ සහාය...
දේශීය පුවත්
වනඅලි ප්‍රහාරයකින් විදේශීය ජාතිකයෙකු මරුට
සීගිරිය, පිදුරංගල මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි 68 හැවිරිදි හංගේරියානු ජාතිකයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වනවා....
දේශීය පුවත්
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ
මෙවර 2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වන අතර, ඒ සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු...
දේශීය පුවත්
අද කාලගුණය
2026.02.17
අද දින සිට ඉදිරි දින වල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්...
දේශීය පුවත්
කටුනායකින් හමුවූ රුපියල් කෝටි 16ක කුෂ් (VIDEO)
රුපියල් කෝටි 16ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් තුන් දෙනකුද සමඟයි.
මේ පිළිබඳ...
දේශීය පුවත්
මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ අවසන් කටයුතු අද (VIDEO)
අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි. දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායකද ඊයේ එක්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
සාමාන්‍ය පෙළ විභාගය හෙට – විභාගය නිසා වර්ජන නැහැ කියන ගැමුණු (VIDEO)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වීමට නියමිතයි. විභාගය පැවැත්වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මේ...
දේශීය පුවත්
ඉදිරි පැය 24 අඩු පීඩනයක් – ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම් (VIDEO)
දකුණු බෙංගාල බොක්කේ මධ්‍යම මුහුදු ප්‍රදේශයේ ඉදිරි පැය විසි හතරක කාලය තුළ අඩුපපීඩන කලාපයක් වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



