Editor 1
දේශීය පුවත්
අමෙරිකාවෙන් කැනඩාවට 35%ක තීරු බදු පනවයි (VIDEO)
ඇමෙරිකාවට ආනයනය කරන කැනේඩියානු භාණ්ඩ සඳහා 35% ක තීරු බද්දක්.අගෝස්තු 01 දා සිට බදු ක්‍රියාත්මකයි.ප්‍රංශයේ St. Tropez හි වරායක නැංගුරම්ලා තිබූ සුඛෝපභෝගී යාත්‍රාවක ගින්නක්...
දේශීය පුවත්
කලගුණ සැළකූ පොළොන්නරුවේ ආදි සිසුවා (VIDEO)
කළගුණ සැලකීම උතුම් මානුෂීය ගුණාංගයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. අධ්‍යාපනය ලැබූ පාසලට කෘතගුණ සැලකීමට තම ධනය පරිත්‍යාග කළ ආදි සිසුවෙකු ගැන අපට වාර්තා වුණා....
දේශීය පුවත්
පාස්කු ප්‍රහාරය ගැන චමින්දට අගමැතිනිය දුන් සැර පිළිතුර (VIDEO)
මහපොළට අයත්ව තිබූ SLIIT නීති විරෝධීව තනි අයිතියට පවරා ගත් අයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ...
දේශීය පුවත්
බ්‍රිතාන්‍යයේ අතහිත ශ්‍රී ලංකාවට (video)
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එක්සත් රාජධානිය තීරුබදු සහනයක් ලබාදී තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ශක්තියක් ලබා දීම මෙම බදු...
දේශීය පුවත්
ඓතිහාසික උරුමයන් මත ජාතිය ගොඩනගමු (VIDEO)
ඓතිහාසික උරුමයන් මත ගොඩ නැගුණු සංවර්ධනයක් හ රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සංස්කෘතික උරුමයන් රැක ගැනීම සඳහා රජයක් ලෙස ඔපරිමයෙන් කටයුතු...
දේශීය පුවත්
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එයි – 13,392කට ‘A’ 9ක් (VIDEO)
2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණා. විභාගයේ සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 13 392ක්. 2.34%...
දේශීය පුවත්
මාලමුල්ලේ වෙඩි තැබිමක්.
අද (11) අලුයම හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ, පිස්තෝල අවියක් යොදාගෙන වෙඩි තැබීම සිදු...
දේශීය පුවත්
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ.
2024 වසරට අදාළව පැවැත්වූ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. A9 සාමාර්ථ 13 392 ක් (4.15%) ද, සියළු විෂයන් අසමත් ගණන...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.