Editor 1
දේශීය පුවත්
වව්නියාවේ ගැටුම ගැන පරීක්ෂණ ඇරඹෙයි (VIDEO)
වවුනියාව පුවමාන්කුලම් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. එම ගැටුම පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ටද පිරිසක් පහර දී ඇති බව යි වාර්තා වන්නේ. මේ...
දේශීය පුවත්
පාස්කු ප්‍රහාරයේ මිනීමරුවන් ගැන ටි.බී සරත් කියන කතාව (VIDEO)
දැනට අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ළඟදීම රටට අනාවරණය...
දේශීය පුවත්
ඉදිරි වසර 5 තුල වෘත්තිකයන් 5000ක් රට හැරයාමේ අවදානමක (VIDEO)
ඉදිරි වසර පහ තුළ සෞඛ්‍ය වෘත්තිකයින් පන්දහසක් පමණ රට හැරයාමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය ඊට...
දේශීය පුවත්
‘බැරි නම් දැන්මම කියන්න’ ජනපති කියයි (VIDEO)
රජය අපේක්ෂා කරන ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රජය වෙන් කළ ප්‍රාග්ධන වියදම්...
දේශීය පුවත්
අලි ඇතුන් රකින්න විද්‍යාත්මක සැලැස්මක් අවශ්‍ය බව කියන නයනක (VIDEO)
අලි ඇතුන් ආරක්ෂා කිරීමට විද්‍යාත්මක සැලැස්මක් අවශ්‍ය බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා. ආචාර්ය ප්‍රිත්විරාජ් ප්‍රනාන්දු සම්පාදනය කළ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය...
දේශීය පුවත්
අමෙරිකාවෙන් කැනඩාවට 35%ක තීරු බදු පනවයි (VIDEO)
ඇමෙරිකාවට ආනයනය කරන කැනේඩියානු භාණ්ඩ සඳහා 35% ක තීරු බද්දක්.අගෝස්තු 01 දා සිට බදු ක්‍රියාත්මකයි.ප්‍රංශයේ St. Tropez හි වරායක නැංගුරම්ලා තිබූ සුඛෝපභෝගී යාත්‍රාවක ගින්නක්...
දේශීය පුවත්
කලගුණ සැළකූ පොළොන්නරුවේ ආදි සිසුවා (VIDEO)
කළගුණ සැලකීම උතුම් මානුෂීය ගුණාංගයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. අධ්‍යාපනය ලැබූ පාසලට කෘතගුණ සැලකීමට තම ධනය පරිත්‍යාග කළ ආදි සිසුවෙකු ගැන අපට වාර්තා වුණා....
දේශීය පුවත්
පාස්කු ප්‍රහාරය ගැන චමින්දට අගමැතිනිය දුන් සැර පිළිතුර (VIDEO)
මහපොළට අයත්ව තිබූ SLIIT නීති විරෝධීව තනි අයිතියට පවරා ගත් අයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.