Editor 1
දේශීය පුවත්
කියන දේ කරන්න කියන සජිත් (VIDEO)
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන සහකාර සහකාරවරුන්ගේ රැකියා සුරක්ෂිත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සංවර්ධන බැංකු ක්ෂේත්‍ර සහායක නිලධාරීන්...
දේශීය පුවත්
නලින්දගෙන් එන්තරවාසියක් (VIDEO)
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට...
දේශීය පුවත්
ධීවර සත්‍යග්‍රහය තවදුරටත් නියෝජ්‍ය ඇමති සාකච්ඡාවකට ලෑස්ති වෙයි (VIDEO)
මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ධීවරයන් සමඟ සාකච්ඡාවකට සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
සර්වඥ ධාතු වන්දනාව පස්වන දිනටත් (VIDEO)
දෙව්නි මෝරී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අදයි. ධාතුන් වහන්සේ වන්දනා කිරීමට බැතිමතුන් විශාල පිරිසක් අදත් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු...
දේශීය පුවත්
රටේ ආර්ථිකය සුබ දිශාවකට ගමන් කරමින් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ කියයි (VIDEO)
රටේ ආර්ථිකය සුබවාදී දිශාවකට ගමන් කරමින් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙනවා. 2020 වර්ෂයේ සිට මේ දක්වා ගතවූ වසර කිහිපය සංසන්දනය කිරීමේදී රජයේ...
දේශීය පුවත්
බොරලැස්ගමුවෙන් කෝටි 15ක කුඩු මතුවෙයි (VIDEO)
බොරලැස්ගමුවෙන් සහ කටුනායකයින් මත්ද්‍රව්‍ය කිලෝ දහනවයකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කාන්තාවකද වන බවයි පොලිසිය පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු...
දේශීය පුවත්
අලුත් වුණු උපරිමාධිකරණ සංකීර්ණය (VIDEO)
උපරිමාධිකරණයේ තීන්දු මෙරට යුක්තිය පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධීකරණ සංකීර්ණය විවෘත කිරීමේ...
දේශීය පුවත්
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට (VIDEO)
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව සරල බහුතරයකින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



