Editor 1

සුහුරු කාණුවෙන් ලොව දිනූ ආචාර්ය නදීශා දිවයිනට (VIDEO)

ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය දිනාගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන දිවයිනට පැමිණියා . ලොව පළමු තට්ටු දෙකේ සුහුරු කාණු පද්ධති සංකල්පය වෙනුවෙනුයි ඇය ජාත්‍යන්තර ඇගයීමට...

එක තැන පල්වෙන විෂයමාලා ගැන කියන අගමැතිනිය (VIDEO)

දැනට වසර ගණනාවක සිට ගුරු මාර්ගෝපදේශ පවා වෙනස් වී නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. දකුණු පළාතේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඇය මේ බව...

නිලන්තව ගෙදරම යවයි (VIDEO)

අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ තීරණයකට අනුවයි. මේ පිළිබඳ තවත්...

පැය 24යි මරණ 9යි – එකම තැන මරණ 4යි (VIDEO)

මීමුරේ ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී යාමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ගතවූ පැය 24ක...

ඖෂධ හා ශල්‍ය උපකරණ වල හිඟයක් (VIDEO)

රට පුරා රෝහල් රැසක ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව...

වෙඩික්කරුගේ යතුරුපැදිය පිළියන්දලින් (VIDEO)

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ වෙඩි තැබීමක් සිදුවුණා. වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ගේ බවට සැක කෙරෙන යතුරුපැදිය පිළියන්දල තිබී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. මේ පිළිබඳ තවත්...

බස් රථයෙන් පැන්න ශ්‍රී ලාංකිකයන් (VIDEO)

ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් ඊශ්‍රායලයේදී ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ අතුරින් එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා...

ලොකු ලූණු වගාකරුවන් පත්ව සිටින අපහසුතාවය (VIDEO)

ගලෙන්බිඳුණු වැව ලොකු ලූණු වගාකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. වල්නාශකයක් නිසා වගාව විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/juP6UUhJK1Q

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.