Editor 1
දේශීය පුවත්
අද කාලගුණය
2025.08.04
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.උතුරු සහ උතුරු-මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇත.
උතුරු, උතුරු-මැද...
දේශීය පුවත්
ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි ජපන් ක්‍රිකට් කණ්ඩායම (VIDEO)
පසුගියදා මෙරටට පැමිණි ජපාන ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. එම උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිගේ නිල නිවසේ දී ජපන් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව...
දේශීය පුවත්
අවසන් කුඹල් පෙරහැර අද රන්දෝලි හෙට (VIDEO)
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේදී වීදි සංචාරය කළා. අවසන් කුඹල් පෙරහැර අද පස්වරු 6.43ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය...
දේශීය පුවත්
ඉහළ ගිය ඇඟලුම් ආදායම් (VIDEO)
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේදී ඇගලුම් අපනයනය ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ඒ 5.2% වැඩිවීමක් බවයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසන්නේ.
මේ...
දේශීය පුවත්
නවක වදයට සමාවක් නැහැ කියන අගමැතිනිය (VIDEO)
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. වව්නියාවේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
ගුවනින් ආ කුෂ් (VIDEO)
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපලේ සිදුකළ හදිසි වැටලීමකදීයි....
දේශීය පුවත්
සිහින සන්ධ්‍යාවේ රිතික් (VIDEO)
සිහින සැබෑකර කරන සුඛෝපභෝගී නගරය City of Dreamsහි තවත් උත්කර්ෂවත් සන්ධ්‍යාවක් ඊයේ පැවැත්වුණා. මෙම අවස්ථාවට ඉන්දීය සුපිරි නළු රිතික් රෝෂන් ද එක්ව සිටීම විශේෂත්වයක්.
මේ...
දේශීය පුවත්
අනාගත නායිකාවන් ගැන කියන අගමැතිනිය (VIDEO)
වර්තමාන සමාජයට අවශ්‍ය තරුණ නායිකාවන් බිහි කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය කැප වී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.