Editor 1
දේශීය පුවත්
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ලබන 19 දක්වා රිමාන්ඩ්
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස්...
දේශීය පුවත්
ඉන්දියාවට ත්‍රස්ත තර්ජන එල්ල විය හැකි බවට තොරතුරු
ගුවන් තොටුපළ ආරක්ෂාව තර කෙරේ
ඉදිරි දිනවලදී එල්ල විය හැකි ත්‍රස්ත තර්ජන පිළිබඳ ලද බුද්ධි තොරතුරු මත, සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 2 දක්වා කාලය තුළ...
දේශීය පුවත්
අගරදගුරු නිවසින්, විමල්ට එන්තරවාසියක්
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහිව එන්තරවාසි යැවීමට කතෝලික සභාව තීරණය කර ඇති බව, එහි මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා...
දේශීය පුවත්
ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයයේ තුන්වන රන්දෝලි පෙරහැර අදයි (VIDEO)
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දෙවන රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. තුන්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී 07.06ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය...
දේශීය පුවත්
11 වනදා වැඩ වර්ජනයකට ලෑස්තිවෙන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (VIDEO)
එළඹෙන 11 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ ගැටළු කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි.
මේ පිළිබඳ...
දේශීය පුවත්
සේවක වැටුප් වැඩිවන හැටි ජනපති කියයි (VIDEO)
පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩි වීම ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුවට...
දේශීය පුවත්
වැරදි සිදුකරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඩුව්ම් දීමට වත්මන් රජය සූදානම් (VIDEO)
දූෂණ වංචා මෙරටින් තුරන් කිරීමට ගන්නා උත්සාහය තුළදී වැරදි සිදු කරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඩුවම් දීමට වත්මන් රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
දේශීය පුවත්
ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට (VIDEO)
හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි. මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.