siyathaonline
දේශීය පුවත්
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු
රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට...
විදෙස් පුවත්
ඉරානයට ඇමරිකාවෙන් තවත් ගුවන් ප්‍රහාර මාලාවක්
ඉරානයට එරෙහිව තවත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමරිකානු හමුදාව ප්‍රකාශ කරයි. ඉරානයට එරෙහිව ඇමරිකාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කළ 11 වැනි රාත්‍රිය මෙයයි....
විදෙස් පුවත්
ඉරානය සමඟ යුද්ධයට මෙතෙක් ඇමරිකාව වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5ක්
ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් මේ වන විට ඇමරිකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5ක් (පවුම් බිලියන 28ක්) වැය වී ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් Pete...
විදෙස් පුවත්
විරෝධතා මැද සෙලෙන්ස්කි ගත් තීරණය
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් රටේ යුද හමුදා ප්‍රධානියා වන Oleksandr Syrskyi ධුරයෙන් ඉවත් කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍ය Mykhailo Fedorov...
දේශීය පුවත්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක...
විදෙස් පුවත්
චීනයේ ප්‍රවාහන ජාලයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර මිලියන 6 ඉක්මවයි
චීනයේ ප්‍රවාහන ජාලයේ සමස්ත දිග කිලෝමීටර මිලියන 6 ඉක්මවා ඇති බව චීන ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
චීන ප්‍රවාහන අමාත්‍යාංශය අද (21) නිකුත් කළ දත්තවලට අනුව, 14...
විදෙස් පුවත්
චීන – ASEAN සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම් බව චීනය පවසයි
කලාපීය ස්ථාවරත්වයේ වැදගත්ම බලවේගයක් වන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සමඟ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi...
විදෙස් පුවත්
චීන – බ්‍රිතාන්‍ය ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි දිශානතියකින් සංවර්ධනය කිරීමට චීනයේ කැමැත්ත
බ්‍රිතාන්‍යය සමඟ ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි දිශානතියක් ඔස්සේ අඛණ්ඩව සංවර්ධනය කිරීම සහතික කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළ කරයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



