siyathaonline
දේශීය පුවත්
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය (VIDEO)
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක වෛද්ය ජගත් වික්රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත...
දේශීය පුවත්
විදුලි කප්පාදුව අදත් (VIDEO)
අදත් දිවයින පුරා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි. පස්වරු 04.30 සිට රාත්රී 09.00 දක්වා කාලය තුළ දිවයිනේ සියලු ප්රදේශ කලාප 04 කට...
දේශීය පුවත්
ජී. එල්. අල්ලස් කොමිසමට – නාමල්ගේ ලේකම් අල්ලස් අත්අඩංගුවට (VIDEO)
හිටපු අමාත්ය පී.එල් පීරිස් අද අල්ලස් කොමිසමට පැමිණියා. ඒ කොළඹ සුපිරි හෝටලයක් ඉදිකිරීමකට අදාළ ඉඩමක් පවරා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා...
විදෙස් පුවත්
අඟහරුගේ චන්ද්රයාගෙන් සාම්පල රැගෙන ඒමට ජපානයෙන් ඓතිහාසික අභ්යවකාශ මෙහෙයුමක්
අඟහරු ග්රහයාගේ චන්ද්රයෙකු වන Phobos වෙත ගමන් කරන අභ්යවකාශ යානයක් ජපානයේ සිට ගුවන්ගත කර තිබේ. එහි අරමුණ වන්නේ එම චන්ද්රයාගේ දූවිලි සාම්පලයක් ලබාගෙන නැවත...
විදෙස් පුවත්
ප්රචණ්ඩ විරෝධතා හමුවේ පැරිස් ඇතුළු ප්රංශ නගර කිහිපයකට රාත්රී ඇඳිරි නීතිය
පැරිස් ඇතුළු නගර රැසක විරෝධතා ප්රචණ්ඩකාරී වීමත් සමඟ ආරක්ෂක පියවර දැඩි කර ඇත. ඒ අනුව Paris නගරයේ මධ්යම ප්රදේශ කිහිපයක සහ තවත් නගර රැසක...
විදෙස් පුවත්
චීන විදුලි මෝටර් රථවලට සීමා පැනවුවහොත් දැඩි ප්රතිචාර දක්වන බවට චීනයෙන් බ්රිතාන්යයට අනතුරු ඇඟවීමක්
චීන විදුලි මෝටර් රථවලට සීමා පැනවීමට බ්රිතාන්ය කටයුතු කරන්නේ නම් ඊට දැඩි ප්රතිචාර දක්වන බව චීනය පවසයි.මෝටර් රථ කර්මාන්තය තුළ චීනය සතු ප්රමුඛත්වයට එරෙහිව...
විදෙස් පුවත්
මැදපෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ අඛණ්ඩ සහාය
මැදපෙරදිග කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා චීනය අඛණ්ඩව කටයුතු කරන බව චීන අගමැති ලී ච්යං පවසයි.ශංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල...
දේශීය පුවත්
අපවත් වී වදාළ අනුනාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්ය අනුග්රහයෙන් (VIDEO)
අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වී අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය මේ වනවිට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයෙහි තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



