siyathaonline
දේශීය පුවත්
වතුකම්කරුවෝ විපක්ෂයට පොල් ගසයි – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
වැටුප් වැඩි කිරීමට විපක්ෂය එරෙහි වන බව පවසමින් වතුකම්කරුවන් සිය දැඩි විරෝධය විපක්ෂයට එල්ල කරමින් සිටිනවා. වතු ජනතාව පොල් ගසමින් මෙම විරෝධතාවය නිරත වන...
දේශීය පුවත්
සුජීවට – හිරුණිගෙන් සැරටම පිළිතුරු – අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (VIDEO)
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ නුසුදුසු සහ අසභ්‍ය වචන භාවිතයෙන් වැළකී සිටිය...
දේශීය පුවත්
එකට එකතුවුණු දොන් ජුවන් ධර්මපාලලා කැප්පෙටිපොළලා (VIDEO)
විරුද්ධ පාක්ෂිකයින්ගේ දේශපාලනය මර්ධනය කිරීමට ආණ්ඩුව සිය බලය යොදන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ඊයේ පැවති ඉල් මහා විරු සැමරුමට එක්වෙමින්.
මේ...
දේශීය පුවත්
අද කාලගුණය
2025.11.14
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතී. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
උතුරු, උතුරු-මැද,...
දේශීය පුවත්
කුච්චවේලි සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
යුද්ධය පැවති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට සිටි මුලතිව්, මුල්ලියාවලී පදිංචි කාන්තාවකගේ ඉඩම් බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා...
දේශීය පුවත්
හෙළ බස හෙළිකල දිවිසැරිය නිමකළ මහා පඬිරුවන (VIDEO)
සිංහල භාෂාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංගයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන 15 වනදා සිදු කිරීමට නියමිතයි.
මේ...
දේශීය පුවත්
රයිගම් ටෙලීස් උළෙල 2025 මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිතයි (VIDEO)
ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් 2025 ලබන මාර්තු 28 වන දා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
ජනපති අනුරගේ නැටිල්ල (VIDEO)
වත්මන් රජය IMF එක කියනවටත් වඩා ජනතාවගෙන් බදු අය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වත්තල පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




