siyathaonline
විශේෂාංග පුවත්
ඩාවෝස් සහ චීනය
මේ දිනවල සමස්ත ලෝකයේ ම සියලූ මාධ්‍යයන්ගේ වැඩිම අවධානය යොමුව ඇත්තේ චීනයේ ඊසාන දිග වෙරළබඩ පිහිටි නගරයක් වෙතයි.
ඒ නගරය හදුන්වන්නේ තාලියන් ලෙසයි. ලෝකයේ නන්දෙසින්...
විදෙස් පුවත්
චීනයේ භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම ස්ථාවර වර්ධනයක
චීනයේ ලොජිස්ටික්ස් කර්මාන්තය හෙවත් ප්‍රවාහන හා භාණ්ඩ සැපයුම් ක්ෂේත්රය සහ ගැනුම් සම්මේලනය ඊයේ (28) මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය සඳහා වූ භාණ්ඩ...
විදෙස් පුවත්
APEC සංචාරක අමාත්‍යවරුන්ගේ රැස්වීම පැවැත්වෙයි
ආසියා-ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංවිධානයේ (APEC) සංචාරක කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ 13 වන රැස්වීම පසුගියදා චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේදී පැවැත්විණ. එහි සමස්ත සාමාජික රටවල් සහ...
දේශීය පුවත්
රවී සහ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 11 දෙනාගේ බැඳුම්කර නඩුව ජූලි 22 ට කල් තැබෙයි
2016 මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ අවිධිමත් ක්‍රියාවක් සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්,...
දේශීය පුවත්
ජාතික පොසොන් සතිය ඇරඹෙයි (VIDEO)
ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වුණා. එය ලබන 02 වනදා දක්වා ක්‍රියාත්මකයි. අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජාතික පොසොන් සතිය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක...
දේශීය පුවත්
මතට එරෙහි පාගමන ඇරඹෙයි (VIDEO)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ පා ගමන අද උදැසන ආරම්භ කෙරුණා. එය කොල්ලූපිටිය මංසන්ධිය දක්වා පැමිණීමට නියමිතයි. මත් උවදුරින් රට මුදාගැනීම...
දේශීය පුවත්
ඩෙංගු මරණ 30ක් – 18ක් කාන්තාවන් (VIDEO)
ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 18 දෙනකු කාන්තාවන්. මේ මස ගතවූ දින 25 තුළ 15 000කට වැඩි...
දේශීය පුවත්
2027 වර්ෂය සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පාර්ලිමේන්තුවට (VIDEO)
2027 වර්ෂය සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දුයි මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ.
මේ පිළිබඳ තවත්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



