siyathaonline
දේශීය පුවත්
ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
පොදු දේපල සහ දූෂණ විරෝධී පනත් යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ...
දේශීය පුවත්
හිටපු අමාත්‍ය කෙහෙළියගේ පුත්‍රයාට අධිචෝදනා
නීති විරෝධී ලෙස රුපියල් කෝටි 27 අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත්...
දේශීය පුවත්
කරණ්දෙනියේ ද්විත්ව ඝාතනයක් (VIDEO)
කරණ්දෙනිය කැබැල්ලගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව සහ පුතෙකුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු...
දේශීය පුවත්
15 දෙනෙකුට මරු කැඳ වූ බස් එක ගත්තේ ලක්ෂ 55ට – තොරම්බල්වලට වියදම ලක්ෂ 70ක් (VIDEO)
පුද්ගලයින් පහළොස්දෙනකුට මරු කැඳවමින් ඇල්ලේ අනතුරට ලක් වූ බස් රථය ගත් මුදලට වඩා වැඩි මුදලක් අලංකරණ කටයුතු සඳහා වියදම් කර ඇති බව වාර්තාවනවා. එය...
දේශීය පුවත්
ජනපති ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු හමුවෙයි (VIDEO)
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රධාන ලේකම්වරුන් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කළ...
දේශීය පුවත්
පාතාලයින් සමග සබදතා පැවැත්වූ උපපොලිස් පරීක්ෂක සහ යුධ හමුදා නිලධාරියා දින 90ක් රඳවා ගැනීමට නියෝග (VIDEO)
සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ උප පොලිස් පරීක්ෂකවරයා සහ යුද හමුදා නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. දින 90ක රැඳවුම් නියෝග මත...
දේශීය පුවත්
අදත් උණුසුම් වූ පාර්ලිමේන්තුව (VIDEO)
2028 වර්ෂය වන විට ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා. ඒ විපක්ෂ නායක...
දේශීය පුවත්
උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට දැනුම් දීමක්
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මේ අවස්ථාවේ අත්අඩංගුවට නොගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.