siyathaonline

නත්තලට සූදානම – බස් සහ කෝච්චිත් ඇතිවෙන්න (VIDEO)

අද මධ්‍යම රාත්‍රියෙන් උදාවන අසිරිමත් නත්තල පිළිගන්නට ලෝකවාසී කිතුණුවන් සමඟ ශ්‍රී ලාංකිකයන්ද සූදානමින් සිටිනවා. මේ අතර උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් සහ...

දකුණු මුහුදේදී භාරයට ගත් මත්ද්‍රව්‍ය යාත්‍රාව දික්ඕවිටට (VIDEO)

මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදාව සිය භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා. එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝ 193ක...

නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව දික්ඕවිටට

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් පස්දෙනෙකු ද සමඟ අද (24) උදෑසන දික්ඕවිට වරායට රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තා වනවා....

අද කාලගුණය

2025.12.24 මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ...

වැටි වැටි නැගිටින අලි (VIDEO)

පසුගියදා ගංවතුරට කොටුවී සිටී වන අලි රංචු යළිත් නිජභූමි කරා යන ආකාරය ජංගම දුරකථනයකින් මෙලෙස පටිගත කර තිබුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/uJNY5An6FCk

විපතට පත් අඹතලේ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ දැරියන්ගේ පාසල් සිහිනය යළි පණ ගැන්වූ අපේ සෙනෙහසේ දෑත් (VIDEO)

දිත්වා සුළි කුනාටුවෙන් විපතට පත් වූ අපේම ආදරණියන් වෙත සෙනෙහසේ දෑත් දිගු කරමින් සියත ආරම්භ කළ ආධාර සහ සහන පිරිනැමීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි. ජල...

ව්‍යාපෘති 9කට මූල්‍ය ප්‍රතිපාදන (VIDEO)

තෝරාගත ව්‍යාපෘති නවයක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමේ සහතික පත් පිළිගැන්වීම සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. එම ප්‍රතිපාදන පිරිනමා ඇත්තේ...

ජයශංකර් ජනපති හමුවෙයි (VIDEO)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. එහිදී දෙපාර්ශවය අතර ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වුණා. ඉන් අනතුරුව දෙරටේ විදේශ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.