siyathaonline

22ට එරෙහිව සජබය වැස්සේම පොල්දූවට (VIDEO)

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කළ විරෝධතාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ පොල්දූව මංසන්ධියේදීයී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් රතු නිවේදන (VIDEO)

පවතින අයහපත් කාලගුණය හමුවේ ප්‍රදේශ නිහිපයකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිං සහ නිල්වලා ගංඟා...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය

චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියේය. ඇමරිකානු ජනාධිපති...

අද කාලගුණය

2026.09.24 බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියේය. ඒ ඇමරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුවය. චීන...

මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සෑම අවස්ථාවකම සහය ලබා දෙනවා (VIDEO)

මෙරට ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් සෑම අවස්ථාවකම සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසනවා. මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ...

22 වැනි කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට (VIDEO)

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තු...

IMF නියෝජිතයින් අගමැතිනිය සහ විපක්ෂ නායක හමුවෙයි (VIDEO)

බාහිරින් එල්ල වන බලපෑම් ඇති වුවත් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. IMF නියෝජිතයන් සමග පැවති...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.