siyathaonline
විදෙස් පුවත්
ඇමරිකාවේ යුදෙව් ව්‍යාපාර වර්ජනය කිරීමට එරෙහිව දැවැන්ත විරෝධතාවක්
ඇමරිකාවේ Philadelphia නගරයේ ඊශ්‍රායලයට සහාය දක්වන බව කියන ව්‍යාපාර ඉලක්ක කරගනිමින් සංවිධානය කළ පාපැදි වර්ජන විරෝධතාවකට එරෙහිව ඊශ්‍රායල ධජ රැගත් සිය ගණනක පිරිසක් ඊයේ(8)...
විදෙස් පුවත්
ආර්ජන්ටිනාවට පැමිණි පාප් වහන්සේගෙන් ප්රජාතන්ත්රවාදය පිළිබඳ ඉල්ලීමක්
14වන ලියෝ පාප් වහන්සේ, ආර්ජන්ටිනාවේ ජනාධිපති Javier Milei සහ එරට දේශපාලන නායකයන්ගෙන් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ලෙසත්, වචන භාවිතයේදී සංයමයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා තිබේ....
විදෙස් පුවත්
07 වන ලෝක මාධ්‍ය සමුළුව බෙයිජිං නුවරදී
07 වන ලෝක මාධ්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය චීනයේ බෙයිජිං නුවරදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ එම සභාවේ ප්රචාරක...
විදෙස් පුවත්
චීනයෙන් අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට
චීනය නව අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් අභ්‍යවකාශ ගත කර තිබේ. Long March-12 රොකට්ටුව ආධාරයෙන් දියත් කළ මෙම චන්ද්‍රිකා සමූහය චීනයේ හයිනාන් පළාතේ පිහිටි වාණිජ අභ්‍යවාකශ...
විදෙස් පුවත්
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පළමුවරට විදේශීය ගගනගාමියෙක්
චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා පාකිස්ථාන ගගනගාමියෙකු බර පැටවීමේ විශේෂඥයෙකු ලෙස සහභාගී වනු ඇත. චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව...
දේශීය පුවත්
ඊයේ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත හතරක් අහිමි වෙයි (VIDEO)
ඊයේ දින සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත 04ක් අහිමි වී තිබෙනවා. අදාළ කාල සීමාව තුළ සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 56ක් වන අතර,...
දේශීය පුවත්
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුවේදී දැඩි දෝෂදර්ශනයට ලක්වෙයි (VIDEO)
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුවේදී දැඩි දෝෂදර්ශනයට ලක් වුණා. ඒ පිළිගත නොහැකි තොරතුරු කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම හේතුවෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු...
දේශීය පුවත්
පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ සලේ (VIDEO)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සැලසුම් සහගත මෙහෙයවීමක් මත පාස්කු ප්‍රහාරය එල්ල කර ඇති බවට තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



