siyathaonline
දේශීය පුවත්
රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීමට නව වැඩපිළිවෙළක්
වසර 30කට ආසන්න යුදමය වාතාවරණය තුළ ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්රිත සිදුවීම් හේතුවෙන් මියගිය හෝ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ මෙතෙක්...
දේශීය පුවත්
පළමු වරට පාසැල් සිසුන් විසින් නිර්මාණය කළ ‘රොකට්’ චිත්‍රපටය (VIDEO)
මෙරට පළමු වරට පාසල් සිසුන්ගේ දායකත්වයෙන් නිර්මාණය කළ "රොකට්” චිත්‍රපටය ඔක්තෝබර් පළමු වනදා සිට තිරගත වීමට නියමිතයි. රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සිසුන් එක්වයි මෙම...
දේශීය පුවත්
පසුගියදා හඳුන්වා දුන් රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමණාකරණ තොරතුරු පද්ධතිය (VIDEO)
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය, ගවු.එච්.ආර් පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා. ඒ, අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ ගියෝජ්ය අමාත්‍ය එරංග වීරරත්න ඇතුළු පිරිසකගේ...
දේශීය පුවත්
නන්දලාල්ගේ සය අවුරුදු සැලැස්ම (VIDEO)
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට හැකි ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අවුරුදු...
විදෙස් පුවත්
ධවල මන්දිරයට ආ චීන ජනපතිට ඉහළ පිළිගැනීමක් (VIDEO)
ලෝක බලවතුන් ලෙස අමෙරිකාවට සහ චීනයට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසනවා. ධවල මන්දිරයේදී විශේෂ...
දේශීය පුවත්
කෝටි 30ක මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට (VIDEO)
රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදු කළ වැටලීමකදීයි. හෙරොයින්...
දේශීය පුවත්
Fitch Rating වලට හේතු කියන අනිල් (VIDEO)
ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කළේ කාර්යක්ෂමතාවය, තිරසරභාවය ඇතුළු කරුණු රැසක් පදනම් කරගනිමින් බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. මේ...
දේශීය පුවත්
22ට ඡන්දය පස්වරුවේ (VIDEO)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ විවාදය දෙවන දිනටත් අද පෙරවරුවේ ආරම්භ වුණා. වසරේ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



