siyathaonline
දේශීය පුවත්
තහනම් වුණු මාළු (VIDEO)
විසිතුරු මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය තහනම් කිරීමට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම මසුන් ජල මූලාශ්‍ර වලට මුදා හැරීමෙන් මිරිදිය...
දේශීය පුවත්
වැව් රක්ෂිත රැකීමේදී මානුෂීය අයිතියත් රකින්න (VIDEO)
අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් හිමිකම් ගැටලු පිළිබඳ සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප්‍රදේශයේ සංචාරයකට එක්වුණා. මානුෂීය අයිතීන් මෙන්ම වැව් රක්ෂිතයත් ආරක්ෂා...
දේශීය පුවත්
දක්ෂිණ අධිවේගයේ අනතුරක් – කාන්තාවක ජීවිතක්ෂයට (VIDEO)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඩා දරුවන් 03 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති...
දේශීය පුවත්
සැරවුණු අගමැතිනිය (VIDEO)
අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන්නේ පවතින නීතියට අනුකූලව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති...
දේශීය පුවත්
රාජ්‍ය නිළධාරින්ට ඩිජිටල් අත්සන් (VIDEO)
ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පවසනවා. රාජ්‍ය නිලධාරීන් සඳහා ඩිජිටල් අත්සනක් හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි...
දේශීය පුවත්
කීරි සම්බා හිඟය පියවන්න අවශ්‍ය උනොත් රටින් හාල් ගේනවා (VIDEO)
වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා හිඟයක් ඇති වුවහොත් කඩිනමින් සහල් ආනයනය කිරීමට සූදානම් බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. වෙනත් කිසිදු සහල් වර්ගයක හිඟයක්...
දේශීය පුවත්
සහල් හිඟයක් නැහැ කියන නාමල් – කීරි සම්බා තියෙන්නේ කා ගාවද ? (VIDEO)
වෙළඳපොලේ සහල් හිඟයක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. විකෘතියක් ඇති කර ඇතැම් පුද්ගලයින් ව්‍යාජ සහල් හිඟයක් නිර්මාණය කර ඇති බවයි ඔහු පෙන්වා...
දේශීය පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩ පිළිවෙලට ලෝක බැංකුවේ ප්‍රසාදය (VIDEO)
දූෂණයෙන් තොර වත්මන් ශ්‍රී ලංකාව ගැන ලෝක ප්‍රජාව දැනුවත් කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක ලෝක බැංකු නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ලෝක බැංකු නියෝජිත...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.