siyathaonline
දේශීය පුවත්
ක්ෂේත්‍ර රැසක පූර්ව අයවැය සාකච්ඡා (VIDEO)
විවිධ ක්ෂේත්‍ර රැසක පූර්ව අයවැය සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/Vs2OIPpAeVo
දේශීය පුවත්
විදුලි සේවකයන්ට අද සිට ලෙඩ (VIDEO)
විදුලි සේවකයින් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත...
දේශීය පුවත්
අතරමග නතර කර තිබූ කඩවත – මීරිගම අධිවේගයේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (VIDEO)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ වැඩ කටයුතු අද යළි ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙම අධිවේගී...
දේශීය පුවත්
මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි (VIDEO)
මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දියවඩන නිළමේ ධුරයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම තම වගකීම් හඳුනාගෙන කටයුතු කළ යුතු බවයි...
දේශීය පුවත්
පානදුර නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැදවීමට අධිකරණයෙන් නියෝග (VIDEO)
සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුර නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන්...
දේශීය පුවත්
16 වසරක සංවත්සර හරසර සමගින් අලුත්වන සියත (VIDEO)
මෙරට ටෙලිවිෂන් වංශකථාව ශ්‍රී ලාංකීය ජන හදවත් තුළ අලුතින් ලියන ලද්දේ සියත බව අභිමානයෙන් යුතුව පැවසිය හැකියි. සියත ආ ඒ සාඩම්බර ගමනේ 16 වන...
දේශීය පුවත්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය...
දේශීය පුවත්
උදය ගම්මන්පිලගේ පෙත්සම 24ට කල්යයි
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.