siyathaonline
දේශීය පුවත්
අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (VIDEO)
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය අදයි. අද විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
මෙවර අයවැය ගැන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් (VIDEO)
අයවැය කතාව අවසන් වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල ලෙස පැවැත්වෙන තේපැන් සංග්‍රහයේදී ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය පිළිබඳ විවිධ අදහස් පළ කළා. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද පෙන්වා...
දේශීය පුවත්
මෙවර අයවැය රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමේ අරමුණින් සකස් කර ඇති බව ආර්ථික විශේෂඥයෙක් පෙන්වා දෙයි (VIDEO)
මෙවර අයවැය, රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමේ අරමුණෙන් සකස් කර ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. එහි ප්‍රතිඵල ලබා ගැනීමට වගකීමෙන් කටයුතු කරන...
දේශීය පුවත්
ඊයේ අයවැය ගැන අද (VIDEO)
2027 වසරට අදාළ අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවිධ ක්ෂේත්රයන් වෙත සහන රැසක් මෙහිදී යෝජනා කර තිබූ අතර, ආර්ථිකය ශක්තිමත්...
විදෙස් පුවත්
Microsoft සේවාවන්හි ගෝලීය බිඳවැටීමක්
Microsoft සමාගමේ සේවාවන්හි ඇති වූ ගෝලීය බිඳවැටීමක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන්ට බලපෑම් එල්ල වී තිබේ. එම සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට සමාගම දැඩි උත්සාහයක...
විදෙස් පුවත්
ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට චීනයෙන් සිව් වැදෑරුම් යෝජනාවලියක්
චීන උප ජනාධිපති Han Zheng, 31 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP31) සමගාමීව තුර්කියේ පැවති නායක සමුළුවට සහභාගි වෙමින් ඊයේ (11) ප්‍රකාශයක් ඉදිරිපත්...
විදෙස් පුවත්
ද්විපාර්ශ්වික වෙළඳාම ස්ථාවර කිරීමට චීනය සහ ඇමරිකාව අතර සාකච්ඡා අඛණ්ඩව
තීරු බදු අවම කිරීම, වෙළඳාම හා ආයෝජනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. ඉකුත් සැප්තැම්බර් මස...
විදෙස් පුවත්
එපෙක් සංවිධාන නායකයන්ගේ 33 වැනි සමුළුවට සියල්ල සූදානම්
චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් එපෙක් සංවිධාන නායකයින්ගේ 33 වන නිල නොවන රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ. හෙතෙම එහිදී දේශනයක් ද සිදු කරනු ඇත. එම...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



