stv online
දේශීය පුවත්
අද කාලගුණය
2026.07.27
හෙට දින (ජූලි මස 28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
අද දිනයෙදී බස්නාහිර, සබරගමුව...
විදෙස් පුවත්
දකුණු චීන මුහුදේ ගිලී ගිය වියට්නාම නෞකාවක සිටි පුද්ගලයින් 47ක් බේරා ගැනේ
දකුණු චීන මුහුදේ නන්ෂා දූපත්හි Yongshu ගල්පරවලට ආසන්න මුහුදේ දී වියට්නාම නෞකාවක් ගිලී තිබේ. ඊයේ(26) රාත්‍රිය වනවිට එහි ගලවාගැනීමේ මෙහෙයුමේදී පුද්ගලයින් 47දෙනෙකු බේරා ගැනීමට...
විදෙස් පුවත්
මාලදිවයිනේ 61 වන නිදහස් සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
මාලදිවයිනේ 61 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එරට ජනාධිපති Mohamed Muizzu මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යවා ඇත.චීන-මාලදිවයින් සාම්ප්‍රදායික මිත්‍ර...
විදෙස් පුවත්
ගිම්හාන සෘතුවේ අධික උණුසුමෙන් මිදී සිසිලස විඳගැනීමට විදෙස් සංචාරකයින් රැසක් චීනයට
මේ ගිම්හාන සෘතුවේ අධික උෂ්ණත්වය හේතුවෙන් සිසිලස විඳිය හැකි ගමනාන්ත සොයා යන ගෝලීය සංචාරකයින් විශාල පිරිසක් මේ දිනවල චීනයට පැමිණෙමින් සිටී.අන්තර්ජාල සංචාරක වේදිකාවන්හි දත්තයන්ට...
දේශීය පුවත්
මසුන් ඇල්ලූ චීන ජාතිකයන්ට වැඩ වරදී (VIDEO)
කොළඹ කොටුව වරාය නගරයේ මාළු ඇල්ලීමට කැබ් රථයකින් චීන ජාතිකයින් තුන් දෙනෙකු පැමිණ තිබුණේ පසුගිය 22 වනදා අලුයම් කාලයේදී පසුව වාහන දෙකකින් එම ස්ථානයට...
විදෙස් පුවත්
හිතාගන්න බැරිවෙන විදියට පහර දෙනවා – ඉරානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම් (VIDEO)
ඉරානයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ඉරානය පවසන්නේ එලෙස ප්‍රහාර එල්ල කළහොත් ඉරානයද...
දේශීය පුවත්
80,000 පැන්න ඩෙංගු – මරණ 59ක් (VIDEO)
සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80 000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව ද 59ක් දක්වා ඉහළ ගොස් ඇති...
දේශීය පුවත්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද (VIDEO)
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැණුනා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා අද පාර්ලිමේන්තුව ආරම්භයේ දී ද විශේෂ ප්‍රකාශයක්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



