stv online
දේශීය පුවත්
මත්තලට ගෙනා අවබෝධතා ගිවිසුම (VIDEO)
මත්තල ගුවන්තොටුපලේ වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ගිවිසුම මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ...
දේශීය පුවත්
ඉහළ යන ඩෙංගු – මරණ 12ක් (VIDEO)
රට තුළ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 12ක්.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
නැවතුණු පෙට් ස්කෑන් (VIDEO)
රජයේ රෝහල් පද්ධතිය තුළ පෙට්ස්කැන් පරීක්ෂණ සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. fbg නැමැති විකිරණශීලී රසායනිකය නොමැතිවීම ඊට හේතු...
දේශීය පුවත්
බගවන්තලාවේ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 34දෙනෙකුට තුවාල (VIDEO)
බගවන්තලාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පාසැල් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර...
දේශීය පුවත්
ජනපති සහ දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් (VIDEO)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ පැවැත්වුණා. එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය ඉහල නැංවීම පිළිබඳවයි එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර...
දේශීය පුවත්
මැගසින් රැඳවියාගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට (VIDEO)
කොළඹ මැගසින් බන්ධනාගාර ඇතිවූ සිදුවීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු සහ ජේලර්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ....
විදෙස් පුවත්
ඉරානයේ නව සාම යෝජනාවලිය ගැන ට්‍රම්ප් අසතුටින් (VIDEO)
ඉරානය ඉදිරිපත් කළ නව සාම යෝජනාවලිය සමාලෝචනය කරමින් සිටින බව ඇමෙරිකාව පවසනවා. මේ අතර ඉරාන විදේශ ඇමති සහ ජනාධිපති පුටින් අතර හමුව ඊයේ පැවතුණා....
දේශීය පුවත්
ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – කොළඹට විශේෂ රථවාහන සැළැස්මක් (VIDEO)
ඒහි පස්සිකෝ සාමපාගමනය අවසන් දිනයේ අදයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය උත්සවය පැවැත්වීමට නියමිතයි. අවසන් පාගමනට පෙර පූජ්‍ය පඤ්ඤාකර හිමියන්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



