සති 3ට 13 000යි – සමස්ත ඩෙංගු රෝගීන් 47000 පනී (VIDEO)

Share

ඩෙංගු අධි අවදානම හමුවේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47 000 ඉක්මවා ගොස් තිබෙනවා. ගතවූ දින 21 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 13 388ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News