රටින් ඩොලර් පැන්නූ සැකකරුවෙකු අත්අඩංගුවට (VIDEO)

Share

ව්‍යාජ සමාගම් හදමින් මෙරටින් ඩොලර් පිටරටට පැන්නූ ජාවාරම්කරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු භාණ්ඩ ආනයනය කරන මුවාවෙනුයි විදෙස් මුදල් සංචිත මෙරටින් පන්නා ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News