stv online
විදෙස් පුවත්
චීනයේ නිෂ්පාදිත C919 වර්ගයේ ගුවන් යානාවක් පළමු වරට ජාත්‍යන්තර ගුවන් මාර්ගයක වාණිජ ගුවන් ගමන් අරඹයි
Air China සමාගමට අනුව, ඊයේ(12) පස්වරු 3.00ට පමණ අංක CA723 දරන C919 වර්ගයේ ගුවන් යානාව බෙයිජිං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වී මොංගෝලියාවේ උලාන්බාතර් (Ulaanbaatar) අගනුවර...
විදෙස් පුවත්
චීනයට එන්න – Elon Musk ලෝකයට කියයි
චීනයට ගොස් චීනයේ අසිරිය විඳින්නැයි ලෝප්‍රකට ව්‍යවසායක, ඇමරිකානු Tesla හා SpaceX සමාගම්වල ප්‍රධාන විධායක Elon Musk සහ ඔහුගේ මව පවසති.චීනය ඉතා අපූරු රටක් බවත්,...
විදෙස් පුවත්
චීනයේ හිටපු අගමැති Zhu Rongji මහතා අභාවප්‍රාප්ත වෙයි
චීනයේ හිටපු අගමැති ජූ රොංජි(Zhu Rongji) අභාවප්‍රාප්ත වෙයි. මියයන විට හෙතෙම 98 වන වියෙහි පසු විය. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ(12) බෙයිජිංහිදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 14 වන සහ 15 වන මධ්‍යම කාරක සභාවල දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.ජූ රොංජි චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පක්ෂ සාමාජිකයෙකු මෙන්ම අඛණ්ඩ ව පක්ෂපාතී කොමියුනිස්ට් සටන්කාමියෙකු ලෙස කැපීපෙනෙන සේවයක් සිදු කර ඇත. එමෙන්ම කම්කරු පන්තියේ සහ ශ්‍රමික ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ විප්ලවාදීයෙකු වූ හෙතෙම විශිෂ්ට රාජ්‍ය නායකයෙකු මෙන්ම පක්ෂයේ සහ රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකු ලෙස නොමද ගෞරවයට ද පාත්‍ර වන බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, චීන රාජ්‍ය මණ්ඩලය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විය
දේශීය පුවත්
ජල ගාස්තු ඉහළ දැමීමක් නැහැ (VIDEO)
මේ වසරේ ජල ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නැති බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
දේශීය පුවත්
ඇසළ පෙරහරට කප් සිටුවීම හෙට (VIDEO)
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය හෙට සිදුකිරීමට නියමිතයි. ඒ සිව් මහා දේවාල මූලික කර ගනිමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/Nz7A6IvND_4
දේශීය පුවත්
විසඳුමක් නැති ගැටලුවක් කෝප් කමිටුවට (VIDEO)
ජාතික ලොතරැයි මණ්ඩලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල කාර්යාලයකට සුදුසු නැති බව එහි සභාපති ඇන්ටන් පෙරේරා පවසනවා. මේ වනවිට එම ගොඩනැගිල්ල සඳහා මිලියන ගණනක කුලියක් ගෙවමින්...
දේශීය පුවත්
සජිත්ගේ ප්‍රතිපත්තිය (VIDEO)
සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තකරුවන් ශක්තිමත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ...
දේශීය පුවත්
මාර්ග සංවර්ධනය නිසි කලට අවසන් කරන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් (VIDEO)
මාර්ග සංවර්ධන කටයුතුව නිසි කලට අවසන් කළ යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහා මාර්ග අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



