stv online

පළාත් 5කට තද වැසි – වැඩිම වැස්ස කිරිඳිවැලට ‍- දිස්ත්‍රික්ක 3කට නාය යෑම් අනතුරු ඇඟවීම් (VIDEO)

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් 05 කට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගත වූ...

ඩෙංගු වසංගතයක් ගැනත් අනතුරු ඇඟවීම් (VIDEO)

පවතින අයහපත් කාලගුණය හමුවේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ...

ලෝකයම ජයගත් රුමේෂ් දිවයිනට – 92 සීමාව පැන්න හෙල්ල 5ම කැඩෙයි (VIDEO)

වර්ල්ඩ් ඇත්ලටික්ස් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරඟාවලියේදී සහ ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී ලක් මාතාව රනින් බැබළවූ රුමේෂ් අද දිවයිනට පැමිණියා. එහිදී රුමේෂ් තරංගට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්....

චීන විදේශ අමාත්‍යවරයා ප්‍රංශ සහ ලැට්වියානු විදේශ අමාත්‍යවරුන් සමග දුරකථන සාකච්ඡා

චීන විදේශ අමාත්‍ය Wang Yi ප්‍රංශ විදේශ අමාත්‍යරයා සහ ලැට්වියානු විදේශ අමාත්‍යරිය සමග වෙන් වෙන් වශයෙන් දුරකථන සාකච්ඡා පවත්වා තිබේ.ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noel Barrotගේ...

ඩිජිටල් ගෙවීම් ඉහළ ගියද ඉන්දියාවේ මුදල් භාවිතය තවදුරටත් ඉහළට

ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණද, ජනතාව අතැති මුදල් නෝට්ටු ප්‍රමාණයද අඛණ්ඩව ඉහළ යමින් පවතී. රටේ මහ බැංකුව වන Reserve Bank of India (RBI)...

අභ්‍යවකාශ අවි යොදවා ඇති බව ඇමරිකාව පළමු වරට තහවුරු කරයි

පෘථිවි කක්ෂය තුළ අභ්‍යවකාශ අවියක් යොදවා ඇති බව ඇමරිකාව පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙවැනි ප්‍රහාරක හැකියාවක් තමන් සතුව ඇති බව ඇමරිකාව...

කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන යුද අභ්‍යාසයන්ට චීනයේ විරෝධය

චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කර්නල් Jiang Bin මෑතකාලීන හමුදාමය කටයුතු සම්බන්ධ ගැටලු පිළිබඳ තොරතුරු අද (14) පස්වරුවේ ඉදිරිපත් කළේය.එම වාර්තාවන්ට අනුව,ජපාන ස්වේච්ඡා...

ලිතුවේනියානු ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් NATO ප්‍රහාරක යානා විසින් බිම හෙළයි

NATO ප්‍රහාරක යානා නියමුවන් විසින්, ලිතුවේනියානු ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් බිම හෙළා විනාශ කර ඇති බව එරට ජනාධිපති Gitanas Nausėda ප්‍රකාශ කර...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.