stv online
දේශීය පුවත්
අද කාලගුණය
2026.03.06
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන...
දේශීය පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් කරන්න ICC සමඟ සාකච්ඡා (VIDEO)
පරිපාලනමය වෙනසක් සිදු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ICCය සමඟ සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය...
දේශීය පුවත්
දිට්වා ගැන සොයන්න විශේෂ කාරක සභාවක් – නලින්ද සභාපති (VIDEO)
දිට්වා සුළි කුණාටුව පිළිබඳ කරුණු සොයා බැලීමට විපක්ෂය යෝජනා කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් පත්කර තිබෙනවා. එහි සභාපති ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය...
දේශීය පුවත්
ශෝකය පළ කරන්න ගිය විජිත , සජිත් සහ රනිල් (VIDEO)
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවය පිළිබඳ අමාත්‍ය විජිත හේරත් ශෝකය පළකර තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
දේශීය පුවත්
මැද පෙරදිග සමඟ විජිත සාකච්ඡා (VIDEO)
මැද පෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ අමාත්‍ය විජිත හේරත් දුරකථන සංවාද පවත්වා තිබෙනවා. කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමේදී ගැටුම් අවම කිරීම සහ රාජ්‍යතාන්ත්‍රික...
විදෙස් පුවත්
දිගටම යුද්ධ කරන්න ට්‍රම්ප්ට අනුමැතිය – අවලංගු වූ ගුවන් ගමන් වාර ගණන 23000 පනී (VIDEO)
මැද පෙරදිග යුධ ගැටුම් ආරම්භ වී අදට දින හයක් ගතවනවා. යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ලොවපුරා ගුවන් ගමන් 23 000කට වැඩි ප්‍රමාණයක්...
විදෙස් පුවත්
චීනයේ 15 වන පස් අවුරුදු සැලසුම සහ නව සංවර්ධන ඉලක්ක ප්‍රකාශයට පත් කෙරේ
චීන අග්‍රාමාත්‍ය Li Qiang විසින් 14 වැනි ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, ඉදිරි පස් අවුරුදු සැලසුම යටතේ නවොත්පාදන සංවර්ධනය සඳහා...
දේශීය පුවත්
ඉරාන නෞකාවේ සිටි 87 දෙනෙකුගේ සිරුරු හමු වෙයි – නැවට ගැහුවේ අපි අමෙරිකාව කියයි (VIDEO)
ඇමෙරිකානු ප්‍රහාරයකට ලක්ව මුහුදුබත්වූ ඉරාන නෞකාවේ සිටි 87 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි නාවික හමුදාව ප්‍රකාශ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



