stv online
දේශීය පුවත්
පටිය නැති නිසා සිදුවුණු මරණය (VIDEO)
හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි...
දේශීය පුවත්
නන්දන ගුණතිලක දිවි සැරිය නිම කරයි (VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති අපේක්ෂකයෙකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/D30Ikyb0kCk
දේශීය පුවත්
Champions League තරග කිහිපයක් කොළඹ තුරඟ තරඟ පිටියේදී (VIDEO)
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ තරඟ කිහිපයක් ඊයේ පැවැත්වුණ. ඒ, කොළඹ තුරඟ තරඟ පිටියේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
දේශීය පුවත්
වසර 10 ක් වරායේ සිරවු බහාලුම් (VIDEO)
විවිධ හේතුන් මත කොළඹ වරායේ බහාලුම් තුන්දහසක් පමණ සිරවී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඒවා වසර දහයකට වැඩි කාලයක සිට වරාය තුළ පවතින...
දේශීය පුවත්
බදුල්ලෙන් වලපනේට ගිය ශ්‍රම මෙහෙයුම (VIDEO)
දිත්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් යළි යථා තත්වයට පත් කිරීම සඳහා වූ ශ්‍රම මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු...
දේශීය පුවත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේශපාලනීකරණය කරන්න එපා කියන මහා සංඝරත්නය (VIDEO)
සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ හලාවතට පැමිණියා. අනතුරුව හලාවත ශ්‍රී විජයාරාම විහාරයේදී මහා සංඝරත්නය බැහැදුටු අග්‍රාමාත්‍යවරිය...
දේශීය පුවත්
ජින්තුපිටියේ වෙඩි තැබීමක් (VIDEO)
ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා...
දේශීය පුවත්
ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිවරිය සහ විපක්ෂ නායක අතර හමුවක් (VIDEO)
ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිවරිය සහ විපක්ෂ නායක සජිත ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/Ws0tlAwYNyY
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



