stv online
දේශීය පුවත්
යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට
ඊයේ (05) දින සවස නාරම්මල පොලිස් වසමේ නාරම්මල කටුපොත මාර්ගයේ සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී කටුපොත දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී යතුරුපැදිය...
දේශීය පුවත්
හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ඊයේ (05) දින රාත්‍රී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාසය ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර හෂීස් ග්‍රෑම් 280...
දේශීය පුවත්
දෝණී හෙරොයින් සමඟ පොලිස් දැලේ
එප්පාවල සහ අවට ප්‍රදේශවල දිගු කලක සිට මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත වූ, පෙර වැරදි 10කට වඩා ඇති, "දෝණී" (සුරේඛා දිපානී) නමැති...
දේශීය පුවත්
අද කාලගුණය
2026.07.06
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර,...
විදෙස් පුවත්
චීන – බ්‍රිතාන්‍ය සේවා වෙළඳ ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයන තාක්ෂණික උපදේශනවල සැලකිය යුතු ප්‍රගතියක්
චීන-බ්‍රිතාන්‍ය සේවා වෙළඳ ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයන තාක්ෂණික උපදේශනයක් ජුනි 30 සිට ජූලි 1 දක්වා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්විණ. මෙම උපදේශනයේ සැලකිය යුතු...
විදෙස් පුවත්
අගෝස්තු මාසයේ තෙල් නිෂ්පාදන සීමාව දිනකට බැරල් 188,000කින් ඉහළ දැමීමට OPEC+ රටවල් සූදානමක
ලබන අගෝස්තු මාසයේ තෙල් නිෂ්පාදන සීමාව ජූලි මාසයේ නිෂ්පාදිත මට්ටමේ සිට දිනකට බැරල් 188,000කින් ඉහළ නැංවීමට ඔපෙක් ප්ලස් (OPEC+) කණ්ඩායමේ සාමාජික රටවල් සූදානම් වෙති.සෞදි...
විදෙස් පුවත්
භූකම්පනයෙන් විපතට පත් වෙනිසියුලානුවන් සඳහා චීනයේ ප්‍රථම සහනාධාර තොගය ගුවන් මඟින් ප්‍රවාහනය කෙරේ
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් අවතැන්වූවන් සඳහා චීනය ලබා දෙන සහායන්ට අදාළ ප්‍රථම මානුෂීය සහනාධාර සැපයුම් තොගය ඊයේ (05) රාත්‍රියේ බෙයිජිං අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට...
විදෙස් පුවත්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයේදී ජනපති කළ දේශනයට ජාත්‍යන්තරයෙන් පැසසුම්
චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105 වන සංවත්සර සැමරුම් උත්සවයේදී පක්ෂ මහලේකම් ෂී ජින් පිං මහතා පැවැත්වූ වැදගත් දේශනය, නව යුගයේ නව ගමනේදී චීන...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



