stv online
විදෙස් පුවත්
ලෝක කුසලාන ශූරතාව සිහිනය ගැන කියන ස්පාඤ්ඤ අගමැති
ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කරමින් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු, ස්පාඤ්ඤයේ සිය දෙවැනි ලෝක ශූරතාව දිනා ගැනීමේ සිහිනය වෙත “ළඟා විය...
විදෙස් පුවත්
Minnesota ලැව් ගිනිවල දුමාරය ඇමරිකාව දෙසට
Minnesota සහ කැනඩාවේ වනාන්තර ගිනි ගැනීම් හේතුවෙන් ඇතිවන ඝන දුමාරය සහ අනතුරුදායක වායු දූෂණ තත්ත්වයන්ට මුහුණ දීමට ඇමරිකාවේ මධ්‍යම බටහිර (Midwest) සහ ඊසානදිග (Northeastern)...
විදෙස් පුවත්
ඇමරිකාවෙන් ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක්
ඇමරිකාව ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඇමරිකාව පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙහෙරානයට “හොඳින් හැසිරීම වඩාත් සුදුසුයි” යනුවෙන් අනතුරු අඟවා ඇති පසුබිමකයි...
විදෙස් පුවත්
APEC ඩිජිටල් සතිය ඇරඹෙයි
APEC ඩිජිටල් සතිය චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී ආරම්භ වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේය.2026...
විදෙස් පුවත්
කසක්ස්ථාන ජනපති ශංහයි වෙත
කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ඊයේ(15) නැගෙනහිර චීනයේ ශංහයි නගරයට ළඟා විය. ඒ ලබන 17වැනිදා සිට 20වැනිදා දක්වා ශංහයි නගරයේදී පැවැත්වීමට නියමිත 2026 ලෝක...
විදෙස් පුවත්
චීන ජනපති ශංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි
ජනතා කේන්ද්‍රීය නගර පාලන සංකල්ප තහවුරු කරමින් නගර ප්‍රතිසංස්කරණ කටයුතු ඉහළ මට්ටමින් සිදු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇත. හෙතෙම...
විදෙස් පුවත්
බද්ද හකුලාගත් ට්‍රම්ප් (VIDEO)
හෝමූස් හරහා ගමන් ගන්නා නැව්වලින් 20% ක බද්දක් අය කර ගැනීමේ සිය යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හකුලාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉරාන වරායන් වෙත...
දේශීය පුවත්
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය අදින් ඇරඹෙයි (VIDEO)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදින් ආරම්භ වනවා. ඇසළ මංගල්‍යය ආරම්භ කරමින් කප් සිටුවීම ඊයේ රාත්‍රියේදී සිදු කෙරුණා. පෙරහර මංගල්‍යය අද සිට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



