Lite 87.8 අද සිට Colombo City Centre පරිශ්‍රයේ සිට සජීවීව ඔබ හමුවට

Share

මෙරට පැරණිතම ගුවන් විදුලි නාලිකාවක් වන Lite 87.8 අද සිට Colombo City Centre පරිශ්‍රයේ සිට සජීවීව ඔබ හමුවට පැමිණෙනවා.

වසර 30කට ආසන්න ඉතිහාසයක් ඇති Lite Fm නාලිකාව ශ්‍රාවකයින් ආකර්ෂණය කර ගත් වැඩසටහන් රාශියකින් යුක්තයි.

ශ්‍රාවකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් Lite 87.8 Fm Colombo City Centre පරිශ්‍රයේ අද සිට විකාශන කටයුතු ආරම්භ කළා.

Read more

Local News