විමර්ශන කමිටුව මහර බන්ධනාගාරයට

Share

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විමර්ශන කමිටුව අද දිනයේ බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

 

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් කමිටුවක් පත් කළේය.

බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරය වෙයි.

Read more

Local News